Saturday, 8 September 2018

GB WhatsApp ගැන දන්නවාද? නැත්නම් මේක බලන්න 👇👇👇

ඔන්න මන් අද ගෙනාවා App 
එකක් ගැන විස්තරයක්..

APP එකේ නම  GB WhatsApp  WhatsApp ගැනනම් ඕනි කෙනෙක් දන්නවනෙ එ්ත්
මේ GB WhatsApp ඊට වඩා ගොඩක් පහසුකම් ඇතුලත් කරල තමයි හදල තියෙන්නෙ.


මෙන්න එම පහසුකම් වලින් ටිකක්

*. Profile Picture Zoom කිරීමට හැකියාව 

*. තෝරාගත් සබදතා වලට පමනක් Last Seen පෙනීමට සැළැස්වීමට හැකිවීම

*. App Icon වෙනස් කිරීමට හැකිවීම


*. App Font වෙනස් කලහැකි වීම

*. Themes Pack තිබීම


*. වෙන වෙනම චැට් වලට පින් යොදා lock කිරීමට හැකි වීම

*.යමෙකු විසින් එවා Deleted කරන ලද photos හා message කියවීමට හැකිවීම

*.Auto Reply පහසුකම

*. Status Download කිරීමේ පහසුකම


මීට අමතරව වෙනස්‌කම් රාශියක් කල හැකිය
Download කරලම බලන්න.

                    DOWNLOAD



2 comments: