Followers

Sunday, 16 September 2018

එකම App එක දෙපාරක් Instrall කරන හැටි

අපිට එකම App එක දෙපාරක් Instrall කරන්න බෑනෙ තියෙන App එකට Update වෙන එකනේ වෙන්නේ.
එක වර්ගයෙන් App දෙකක් තියේනම් කියලා හිතුන වෙලාවල් ඔයාලටත් තියෙන්න ඇති.

මෙහෙම අවශ්‍ය වෙන්නේ බොහෝවිට Whatsapp, Viber, Facebook වැනි Social Networking App හා Internet Messaging App වල Account එකකට වඩා තියෙන අයටය. නමුත් මීට අමතරව වෙනත්
 App උනත් තියෙන්න පුළුවන්. මුලින්ම App එක Download කරගන්න 👇👇👇               




App එකට Log වෙලා ඕනි App එක තෝරාගන්න.

 එම App එකේ Cone( පිටපතක්)  ගැනීමට පෙර ඔබට අවශ්‍යනම් 
App Name, App Icon Colour වෙනස් කිරීම, තවත් වෙනස්‌කම් රැසක් සිදුකරගෙන Clone (පිටපත) ගත හැකිය. 

ඉහත වෙනස්‌කම් කර හරි ලකුණ ඔබා ලැබෙන Pop Up මෙනු එකේ පහළ ඇති Ok ඔබන්න.. 

                                        ☑️☑️☑️



No comments:

Post a Comment