Followers

Monday, 2 July 2018

YouTube Facebook Instagram Video Eazy Download

මන් අද ඔයාලට කියන්නෙ Video Downloader එකක් ගැනයි.



App එකේ නම Videoder මේකෙන් පුලුවන් Internet එකේ තියෙන ඕනෑම Video එකක් ඉතා පහසුවෙන් Download කරගන්න.

මේ App එකෙන් Youtube,Facebook,Instagram Video Download කරගන්න ඉතා පහසුයි.

ඒසදහා ක්‍රම කිහිපයක්ම තියෙනව


☞ Videoder App එක තුලින් Facebook Youtube හෝ වෙනත් වෙබ් අඩවියක් තුලට ගොස් Video එක අසලින් මතුවෙන Download Button එක ස්පර්ශ කිරීම




☞ අවශ්‍ය Video එකේ Link එක පිටපත් කර පහලින් මතුවන Pop Up Menu එකෙන් Download දීම



☞ Youtube App එක තුලට ගොස් අවශ්‍ය Video තෝරාගෙන Share Icon එක Click කර Videoder App එක තෝරා දීම.


මේ App එක මගින් තමන්ට අවශ්‍ය Qulity මට්ටම තෝරා දිය හැක.


මේක Play Story එකේනම් නෑ මෙන්න Download Link එක.

මේක Video Downloader එකක් කිවුවට මේකෙන් ඕනෑම වර්ගයක File එකක් Download කිරීමේ හැකියාව තියෙනව ඒක තවත් වාසියක්.

2 comments: