Followers

Friday, 13 July 2018

Watermark Remove


අද මන් ඔයාලට කියන්නෙ චායාරූපයක තියෙන watermark පහසුවෙන්ම අයින් කරන විදිහ.

අපි Download කරන ගොඩක් photos වල මේ watermark ඇතුලත් කරල තියෙනව.
මීට අමතරව අපි camera app, Photo editor app  හරහා ගන්න photos වලත් මේ watermark තිබෙනව බලාගන්න පුලුවන්.
සමහර app තුල මෙම watermark ඉවත් කිරීමට සැකසුම් ඇතත් එසේ කිරීමට හොහැකි ඒවාද තිබේ
ඒවා App එකක් මගින් පහසුවෙන් ඉවත් කල හැකිය



මෙන්න App ලින්ක් එක DOWNLOAD NOW


මෙම කෙටි වීඩියෝව නරබා ඒ පිලිබද අවබෝදයක් ලබාගත හැකිය
(video time 1min ) WATCH NOW

EG:-




Sunday, 8 July 2018

Facebook Lite Code

Lite Code ගැන වැඩි උනන්දුවක් දක්වන
අයට මම අද ගෙනාවෙ ඒකටම ගැලපෙන keyboard එකක් මේක හෙලකුරු එක mod කරල හදපු එකක්. 
                     DOWNLOAD NOW

 keyboard එක
?123  buttbut එක press කරන්න



<b>  අකුරෙ ගනකම වැඩිකිරීමට
<h>  අකුරෙ ප්‍රමානය විශාල කිරීට
<t>   අකුරෙ ප්‍රමානය කුඩා කිරීමට
<u>  අකුරු යටින් ඉරක් අඳීමට
<fg   අකුරු වල පාට වෙනස් කිරීමට
<bg  අකුරු Hightlight කිරීමට
මෙම code මුලට දැමූ විට එයට ඉදිරියෙන් අති සියලුම  වචන පේලියම වෙනස් වේ.
වචන ගොඩකින් කුඩා කොටසකට code එක යෙදීමට අවශ්‍යනම්   "/ " ලකුන යෙදිය යුතුවේ
උදා :-  facebook <h>lite</h> code

 

Monday, 2 July 2018

YouTube Facebook Instagram Video Eazy Download

මන් අද ඔයාලට කියන්නෙ Video Downloader එකක් ගැනයි.



App එකේ නම Videoder මේකෙන් පුලුවන් Internet එකේ තියෙන ඕනෑම Video එකක් ඉතා පහසුවෙන් Download කරගන්න.

මේ App එකෙන් Youtube,Facebook,Instagram Video Download කරගන්න ඉතා පහසුයි.

ඒසදහා ක්‍රම කිහිපයක්ම තියෙනව


☞ Videoder App එක තුලින් Facebook Youtube හෝ වෙනත් වෙබ් අඩවියක් තුලට ගොස් Video එක අසලින් මතුවෙන Download Button එක ස්පර්ශ කිරීම




☞ අවශ්‍ය Video එකේ Link එක පිටපත් කර පහලින් මතුවන Pop Up Menu එකෙන් Download දීම



☞ Youtube App එක තුලට ගොස් අවශ්‍ය Video තෝරාගෙන Share Icon එක Click කර Videoder App එක තෝරා දීම.


මේ App එක මගින් තමන්ට අවශ්‍ය Qulity මට්ටම තෝරා දිය හැක.


මේක Play Story එකේනම් නෑ මෙන්න Download Link එක.

මේක Video Downloader එකක් කිවුවට මේකෙන් ඕනෑම වර්ගයක File එකක් Download කිරීමේ හැකියාව තියෙනව ඒක තවත් වාසියක්.