Followers

Wednesday, 7 November 2018

ලේසියෙන්ම අන්තර්ජාලයෙන් මුදල් හොයන හැටි

අද මම කියන්නෙ අන්තර්ජාලයෙන් මුදල් හොයන ක්‍රමයක් ගැන. මේක දිගටම කරගෙන ගියොත්නම් ලොකු ගානක් හොයාගන්න පුලුවන්. මුලින්ම මෙතනින් ගිහින් රෙජිස්ට්‍රර් වෙන්න 👇👇👇

Friday, 21 September 2018

GB Instagram ගැන දැනගමු

අද මන් කියන්නෙ GB Instagram 
ගැන පොඩි විස්තරයක්. 
කලින් මම ඔයාලට මතක ඇති  
කිව්වා GB WhatsApp ගැන 
මේකත් එයාලගෙම එකක්. 

මේකෙත් ගොඩක් වැඩකෑලි තියෙයි
වැදගත්ම දේ වෙන්නෙ Instagram 
Photos සහ Videos Download 
කිරීමේ හැකියාවයි.. 
මෙන්න App එක 👇👇👇
     


Tuesday, 18 September 2018

Android Apps පරිගණකයෙන් වැඩ කරමු




Android Apps Computer එකෙන් Run 
කරන්න පුළුවන්නම් හොඳයි කියල ඔයාටත්  
හිතිල ඇති. 
ඔන්න ඒකට දැන් Software කිහිපයක් තියෙයි
කැමති එකක් Download කරගන්න. 

(1). Nox Player 

(2). Andyroid
(3). MEMU Play
Blustacks

Monday, 17 September 2018

Phone එකේ තිබිය යුතු වැදගත් App

මෙන්න අද මං ගෙනාවේ Phone එකට වැදගත් වෙයි කියල හිතුව App ටිකක්..


(1). Apk Editor Pro

මෙකෙන් App එක Edit කරගන්න පුළුවන්


(2). App Cloner
       මෙක යොදාගෙන එකම App එක
දෙපාරක් Instrall කරන්න පුළුවන්


(3). Aptoide
       මේක Play Store එක වගේ App
Downloader එකක් මේකේ
Play Store හී නොමිලේ දෙන App හා
මුදල් ගෙවා ගන්න තියෙන App 
ඔක්කොම Free දෙනව..
Play Store වගේ අතරමග Download
Fail වෙන්නෙත් නෑ


(4). Automatic Clicker
       මේක යොදාගෙන Display ඒකේ ඕන 
තැනක්තෝරා Auto Click වීමට සැකසීම හැකිය


(5). CPU-Z
       මේක මගින් Phone ඒකේ 
සම්පූර්ණ විස්තරයක්බා ගත හැකිය


(6). Es File Explorer Pro
       මේක වැඩ ගොඩක් කරන්න පුළුවන් File
Maneger App එකක්


(7). Light Maneger Pro
       මේක යොදාගෙන Notifications Light එකඅපිට ඕන
ආකාරයට දැල්වීමට සැකසීමට හැක


(8). Instagram Light
       මේ App එකේ Video Auto Play 
නොවේ Data භාවිතය අඩුය

(9). Lucky Patcher
       මේ App එක යොදාගෙන Game Hack,
 Add Block, App Clone
හා තවත් වැඩ රාශියක් කල හැක


(10). MX Player Pro 
         මේ Video Player එක මගින් 
ඕනම Video Format එකක් ධාවනය වේ 
Subtitle වලට ද සහාය දක්වයි 


(11). Pics Art       
         හොදම Mobail Photo Editor App එක වේ


(12). Poweramp 
     Poweramp Full Version Unlocker
         හොඳම Audio Player එක වේ 


(13). RAR            
         මේ මගින් Zip 7Zip RAR  ගොනු 
සැකසීමට හා කියවීමට හැකිය. 


(14). Videoder    
          හොඳම Video Downloader එක වේ. 
YouTube, Instagram, Facebook 
වැනි ඕන Site එකක ඇති 
Video Download කරගත හැකිය

Sunday, 16 September 2018

එකම App එක දෙපාරක් Instrall කරන හැටි

අපිට එකම App එක දෙපාරක් Instrall කරන්න බෑනෙ තියෙන App එකට Update වෙන එකනේ වෙන්නේ.
එක වර්ගයෙන් App දෙකක් තියේනම් කියලා හිතුන වෙලාවල් ඔයාලටත් තියෙන්න ඇති.

මෙහෙම අවශ්‍ය වෙන්නේ බොහෝවිට Whatsapp, Viber, Facebook වැනි Social Networking App හා Internet Messaging App වල Account එකකට වඩා තියෙන අයටය. නමුත් මීට අමතරව වෙනත්
 App උනත් තියෙන්න පුළුවන්. මුලින්ම App එක Download කරගන්න 👇👇👇               




App එකට Log වෙලා ඕනි App එක තෝරාගන්න.

 එම App එකේ Cone( පිටපතක්)  ගැනීමට පෙර ඔබට අවශ්‍යනම් 
App Name, App Icon Colour වෙනස් කිරීම, තවත් වෙනස්‌කම් රැසක් සිදුකරගෙන Clone (පිටපත) ගත හැකිය. 

ඉහත වෙනස්‌කම් කර හරි ලකුණ ඔබා ලැබෙන Pop Up මෙනු එකේ පහළ ඇති Ok ඔබන්න.. 

                                        ☑️☑️☑️



Thursday, 13 September 2018

ඕනම දුරකථනයකට නොමිලේ ඇමතුම් හා කෙටි පණිවිඩ යවන හැටි...


Free Call Message යවන App එකක් කිවුවම හැමෝටම මතක් වෙන්නේ Whatsapp, Viber, Imo
වගේ App නෙ.  ඒත් ඒවායින් Free Call Message යවන්න නම්  දෙන්නටම ඒ App එක තියෙන්න ඕනිනේ.
අද මම කියන්නෙ එහෙම අවශ්‍ය නැති App එකක් ගැනයි ..

මුලින්ම මේ App එක Download කරගන්න.


Phone Number හෝ Email යොදා register වෙන්න

මේ App එකෙන් Call Message කිරිමට ඔවුන් ලබාදෙන Credit භාවිතා කල යුතුය
Credit නොමිලේ ලබාදෙන ක්‍රම කිහිපයක්ම එහි ඇත
1. මිතුරන්ට Invite කිරීම මගින්   Credit 20
2. දිනපතා Credit  1 - 3  ප්‍රමාණයක් ලැබේ
3. ඔවුන් දෙන App Download කිරීම මගින් 200 පමණ ලැබේ

මෙය Email හරහා Register වී වෙනත් අයකුට Messages යවන විට ඔබේ Number එක නොපෙන්වා  වෙන Number එකක් පෙන්වයි.

මෙහි Call Messages වලට අයකිරීම්

Monday, 10 September 2018

Facebook Account එක නිවරදිව Delete කරමු

කොහොමද Facebook ගිණුම ස්ථිරවම Deleteකරන්නේ..

ගොඩක් අය හිතාගෙන ඉන්නේ Facebook ගිණුමක් Delete කරන්න බැහැ Deactivate කිරීමක් පමණයි කරන්න පුළුවන් කියල. 

මන් අද කියන්නෙ එ් ගැන...

Delete කිරීමට පහළ Button එක Click Karanna 👇👇👇







ඕකෙන් Delete Account තෝරලා පහළ තියෙන Continue To Account Delete දෙන්න


ඔබට අවශ්‍ය නම් Account Data Download කරගන්න පුළුවන්.
ඔබට Page එකක්‌ තිබේනම් Page එක අවශ්‍ය වේනම් වෙන Admin කෙනෙකු පත්කළ යුතුය නැතිනම් Page එකත් Delete වී යයි.

පහලින් ඇති Delete Account දෙන්න ඉන්පසු Password යොදා Delete කරගත හැකිය

Saturday, 8 September 2018

GB WhatsApp ගැන දන්නවාද? නැත්නම් මේක බලන්න 👇👇👇

ඔන්න මන් අද ගෙනාවා App 
එකක් ගැන විස්තරයක්..

APP එකේ නම  GB WhatsApp  WhatsApp ගැනනම් ඕනි කෙනෙක් දන්නවනෙ එ්ත්
මේ GB WhatsApp ඊට වඩා ගොඩක් පහසුකම් ඇතුලත් කරල තමයි හදල තියෙන්නෙ.


මෙන්න එම පහසුකම් වලින් ටිකක්

*. Profile Picture Zoom කිරීමට හැකියාව 

*. තෝරාගත් සබදතා වලට පමනක් Last Seen පෙනීමට සැළැස්වීමට හැකිවීම

*. App Icon වෙනස් කිරීමට හැකිවීම


*. App Font වෙනස් කලහැකි වීම

*. Themes Pack තිබීම


*. වෙන වෙනම චැට් වලට පින් යොදා lock කිරීමට හැකි වීම

*.යමෙකු විසින් එවා Deleted කරන ලද photos හා message කියවීමට හැකිවීම

*.Auto Reply පහසුකම

*. Status Download කිරීමේ පහසුකම


මීට අමතරව වෙනස්‌කම් රාශියක් කල හැකිය
Download කරලම බලන්න.

                    DOWNLOAD



Friday, 13 July 2018

Watermark Remove


අද මන් ඔයාලට කියන්නෙ චායාරූපයක තියෙන watermark පහසුවෙන්ම අයින් කරන විදිහ.

අපි Download කරන ගොඩක් photos වල මේ watermark ඇතුලත් කරල තියෙනව.
මීට අමතරව අපි camera app, Photo editor app  හරහා ගන්න photos වලත් මේ watermark තිබෙනව බලාගන්න පුලුවන්.
සමහර app තුල මෙම watermark ඉවත් කිරීමට සැකසුම් ඇතත් එසේ කිරීමට හොහැකි ඒවාද තිබේ
ඒවා App එකක් මගින් පහසුවෙන් ඉවත් කල හැකිය



මෙන්න App ලින්ක් එක DOWNLOAD NOW


මෙම කෙටි වීඩියෝව නරබා ඒ පිලිබද අවබෝදයක් ලබාගත හැකිය
(video time 1min ) WATCH NOW

EG:-




Sunday, 8 July 2018

Facebook Lite Code

Lite Code ගැන වැඩි උනන්දුවක් දක්වන
අයට මම අද ගෙනාවෙ ඒකටම ගැලපෙන keyboard එකක් මේක හෙලකුරු එක mod කරල හදපු එකක්. 
                     DOWNLOAD NOW

 keyboard එක
?123  buttbut එක press කරන්න



<b>  අකුරෙ ගනකම වැඩිකිරීමට
<h>  අකුරෙ ප්‍රමානය විශාල කිරීට
<t>   අකුරෙ ප්‍රමානය කුඩා කිරීමට
<u>  අකුරු යටින් ඉරක් අඳීමට
<fg   අකුරු වල පාට වෙනස් කිරීමට
<bg  අකුරු Hightlight කිරීමට
මෙම code මුලට දැමූ විට එයට ඉදිරියෙන් අති සියලුම  වචන පේලියම වෙනස් වේ.
වචන ගොඩකින් කුඩා කොටසකට code එක යෙදීමට අවශ්‍යනම්   "/ " ලකුන යෙදිය යුතුවේ
උදා :-  facebook <h>lite</h> code

 

Monday, 2 July 2018

YouTube Facebook Instagram Video Eazy Download

මන් අද ඔයාලට කියන්නෙ Video Downloader එකක් ගැනයි.



App එකේ නම Videoder මේකෙන් පුලුවන් Internet එකේ තියෙන ඕනෑම Video එකක් ඉතා පහසුවෙන් Download කරගන්න.

මේ App එකෙන් Youtube,Facebook,Instagram Video Download කරගන්න ඉතා පහසුයි.

ඒසදහා ක්‍රම කිහිපයක්ම තියෙනව


☞ Videoder App එක තුලින් Facebook Youtube හෝ වෙනත් වෙබ් අඩවියක් තුලට ගොස් Video එක අසලින් මතුවෙන Download Button එක ස්පර්ශ කිරීම




☞ අවශ්‍ය Video එකේ Link එක පිටපත් කර පහලින් මතුවන Pop Up Menu එකෙන් Download දීම



☞ Youtube App එක තුලට ගොස් අවශ්‍ය Video තෝරාගෙන Share Icon එක Click කර Videoder App එක තෝරා දීම.


මේ App එක මගින් තමන්ට අවශ්‍ය Qulity මට්ටම තෝරා දිය හැක.


මේක Play Story එකේනම් නෑ මෙන්න Download Link එක.

මේක Video Downloader එකක් කිවුවට මේකෙන් ඕනෑම වර්ගයක File එකක් Download කිරීමේ හැකියාව තියෙනව ඒක තවත් වාසියක්.